2023 ජනවාරි - දුරුතු

පුර අටවක දෙසැම්බර් 30 සිකුරාදා

දෙසැම්බර් 29 බ්‍රහස්පතින්දා අපර භාග 07.25න් පුර අටවක ලබා 30 සිකුරාදා අපර භාග 06.41න් ගෙවේ. සිකුරාදා සිල්

පුර පසලොස්වක - ජනවාරි 06 සිකුරාදා

ජනවාරි 06 සිකුරාදා පූර්ව භාග 02.14න් පසලොස්වක ලබා 07 සෙනසුරාදා පූර්ව භාග 04.37න් ගෙවේ. සිකුරාදා සිල්

අව අටවක - ජනවාරි 15 ඉරිදා

ජනවාරි 14 සෙනසුරාදා අපර භාග 07.23න් අව අටවක ලබා 15 ඉරිදා අපර භාග 07.45න් ගෙවේ. ඉරිදා සිල්

අමාවක - ජනවාරි 21 සෙනසුරාදා

ජනවාරි 21 සෙනසුරාදා පූර්ව භාග 06.17න් අමාවක ලබා 22 ඉරිදා පූර්ව භාග 02.23න් ගෙවේ. සෙනසුරාදා සිල්


2023 පෙබරවාරි - නවම්

පුර අටවක ජනවාරි 28 සෙනසුරාදා

ජනවාරි 28 සෙනසුරාදා පූර්ව භාග 08.43න් පුර අටවක ලබා 29 ඉරිදා පූර්ව භාග 09.05න් ගෙවේ. සෙනසුරාදා සිල්

පුර පසලොස්වක - පෙබරවාරි 05 ඉරිදා

පෙබරවාරි 04 සෙනසුරාදා අපර භාග 09.30න් පසලොස්වක ලබා 05 ඉරිදා අපර භාග 11.58න් ගෙවේ. ඉරිදා සිල්

අව අටවක - පෙබරවාරි 13 සඳුදා

පෙබරවාරි 13 සඳුදා පූර්ව භාග 09.46න් අව අටවක ලබා 14 අඟහරුවාදා පූර්ව භාග 09.04න් ගෙවේ. සඳුදා සිල්

අමාවක - පෙබරවාරි 19 ඉරිදා

පෙබරවාරි 19 ඉරිදා අපර භාග 04.18න් අමාවක ලබා 20 සඳුදා අපර භාග 12.35න් ගෙවේ. ඉරිදා සිල්


2023 මාර්තු - මැදින්

පුර අටවක - පෙබරවාරි 27 සඳුදා

පෙබරවාරි 27 සඳුදා පූර්ව භාග 00.59න් පුර අටවක ලබා 28 අඟහරුවාදා පූර්ව භාග 02.21න් ගෙවේ. සඳුදා සිල්

පුර පසලොස්වක - මාර්තු 06 සඳුදා

මාර්තු 06 සඳුදා අපර භාග 04.17න් පසලොස්වක ලබා 07 අඟහරුවාදා අපර භාග 06.10න් ගෙවේ. සඳුදා සිල්

අව අටවක - මාර්තු 15 බදාදා

මාර්තු 14 අඟහරුවාදා අපර භාග 08.22න් අව අටවක ලබා 15 බදාදා අපර භාග 06.45න් ගෙවේ. බදාදා සිල්

අමාවක - මාර්තු 21 අඟහරුවාදා

මාර්තු 21 අඟහරුවාදා පූර්ව භාග 01.47න් අමාවක ලබා එදිනම අපර භාග 11.52න් ගෙවේ. අඟහරුවාදා සිල්


2023 අප්‍රේල් - බක්

පුර අටවක - මාර්තු 29 බදාදා

මාර්තු 28 අඟහරුවාදා අපර භාග 07.02න් පුර අටවක ලබා 29 බදාදා අපර භාග 09.07න් ගෙවේ. බදාදා සිල්

 පුර පසලොස්වක - අප්‍රේල් 05 බදාදා

අප්‍රේල් 05 බදාදා පූර්ව භාග 09.19න් පසලොස්වක ලබා 06 බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.04න් ගෙවේ. බදාදා සිල්

අව අටවක - අප්‍රේල් 13 බ්‍රහස්පතින්දා

අප්‍රේල් 13 බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.44න් අව අටවක ලබා 14 සිකුරාදා පූර්ව භාග  01.34 න්  ගෙවේ.  බ්‍රහස්පතින්දා සිල්

අමාවක - අප්‍රේල් 19 බදාදා

අප්‍රේල් 19 බදාදා පූර්ව භාග 11.23න් අමාවක ලබා 20 බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.42න් ගෙවේ. බදාදා සිල්


2023 මැයි - වෙසක්

පුර අටවක අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා

අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා අපර භාග 01.39න් පුර අටවක ලබා 28 සිකුරාදා අපර භාග 04.01න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

 පුර පසලොස්වක - මැයි 05 සිකුරාදා

මැයි 04 බ්‍රහස්පතින්දා අපර භාග 11.44න් පසලොස්වක ලබා 05 සිකුරාදා අපර භාග 11.03න් ගෙවේ. සිකුරාදා සිල්

අව අටවක - මැයි 12 සිකුරාදා

මැයි 12 සිකුරාදා පූර්ව භාග 09.06න් අව අටවක ලබා 13 සෙනසුරාදා පූර්ව භාග 06.50න් ගෙවේ. සිකුරාදා සිල්

අමාවක - මැයි 19 සිකුරාදා

මැයි 18 බ්‍රහස්පතින්දා අපර භාග 09.23න් අමාවක ලබා 19 සිකුරාදා අපර භාග 09.23න් ගෙවේ. සිකුරාදා සිල්


2023 ජූනි - පොසොන්

පුර අටවක මැයි 27 සෙනසුරාදා

මැයි 27 සෙනසුරාදා පූර්ව භාග 07.42න් පුර අටවක ලබා 28 ඉරිදා පූර්ව භාග 09.57න් ගෙවේ. සෙනසුරාදා සිල්

 පුර පසලොස්වක - ජූනි 03 සෙනසුරාදා

ජූනි 03 සෙනසුරාදා පූර්ව භාග 11.17න් පසලොස්වක ලබා 04 ඉරිදා පූර්ව භාග 09.11න් ගෙවේ. සෙනසුරාදා සිල්

අව අටවක - ජූනි 10 සෙනසුරාදා

ජූනි 10 සෙනසුරාදා අපර භාග 02.02න් අව අටවක ලබා 11 ඉරිදා අපර භාග 12.06න් ගෙවේ. සෙනසුරාදා සිල්

අමාවක - ජූනි 17 සෙනසුරාදා

ජූනි 17 සෙනසුරාදා පූර්ව භාග 09.11න් අමාවක ලබා 18 ඉරිදා පූර්ව භාග 10.06න් ගෙවේ. සෙනසුරාදා සිල්


2023 ජූලි - අධි ඇසල

පුර අටවක ජූනි 26 සඳුදා

ජූනි 26 සඳදා පූර්ව භාග 00.25න් පුර අටවක ලබා 27 අඟහරුවාදා පූර්ව භාග 02.05න් ගෙවේ. සඳුදා සිල්

 පුර පසලොස්වක - ජූලි 03 සඳුදා

ජූලි 02 ඉරිදා අපර භාග 08.21න් පසලොස්වක ලබා 03 සඳුදා අපර භාග 05.08න් ගෙවේ. සඳුදා සිල්

අව අටවක - ජූලි 10 සඳුදා

ජූලි  09 ඉරිදා අපර භාග 08.00න් අව අටවක ලබා 10 සඳුදා අපර භාග 06.44න් ගෙවේ. සඳුදා සිල්

අමාවක - ජූලි 17 සඳුදා

ජූලි  16 ඉරිදා  අපර භාග 10.08න් අමාවක ලබා 18 අඟහරුවාදා පූර්ව භාග 00.01න් ගෙවේ. සඳුදා සිල්


2023 අගෝස්තු - ඇසල

පුර අටවක ජූලි 25 අඟහරුවාදා

ජූලි 25 අඟහරුවාදා අපර භාග 03.08න් පුර අටවක ලබා 26 බදාදා අපර භාග 03.52න් ගෙවේ. අඟහරුවාදා සිල්

 පුර පසලොස්වක - අගෝස්තු 01 අඟහරුවාදා

අගෝස්තු 01 අඟහරුවාදා පූර්ව භාග 03.52න් පසලොස්වක ලබා 02 බදාදා පූර්ව භාග 01.01න් ගෙවේ. අඟහරුවාදා සිල්

අව අටවක - අගෝස්තු 08 අඟහරුවාදා

අගෝස්තු  08 අඟහරුවාදා පූර්ව භාග 04.14න් අව අටවක ලබා 09 බදාදා පූර්ව භාග 03.52න් ගෙවේ. අඟහරුවාදා සිල්

අමාවක - අගෝස්තු 15 අඟහරුවාදා

අගෝස්තු 15 අඟහරුවාදා  අපර භාග 12.43න් අමාවක ලබා 16 බදාදා අපර භාග 03.07න් ගෙවේ. අඟහරුවාදා සිල්


2023 අගෝස්තු - නිකිණි

පුර අටවක අගෝස්තු 24 බ්‍රහස්පතින්දා

අ‍ගෝස්තු 24 බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.31න් පුර අටවක ලබා 25 සිකුරාදා පූර්ව භාග 03.10න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

 පුර පසලොස්වක - අගෝස්තු 30 බදාදා

අගෝස්තු 30 බදාදා පූර්ව භාග 10.58න් පසලොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.05න් ගෙවේ. බදාදා සිල්

අව අටවක - සැප්තැම්බර් 06 බදාදා

සැප්තැම්බර්  08 බදාදා අපර භාග 03.37න් අව අටවක ලබා 07 බ්‍රහස්පතින්දා අපර භාග 04.14න් ගෙවේ. බදාදා සිල්

අමාවක - සැප්තැම්බර් 14 බ්‍රහස්පතින්දා

සැප්තැම්බර් 14 බ්‍රහස්පතින්දා  පූර්ව භාග 04.49න් අමාවක ලබා 15 සිකුරාදා පූර්ව භාග 07.09න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්


2023 සැප්තැම්බර් - බිනර

පුර අටවක සැප්තැම්බර් 22 සිකුරාදා

සැප්තැම්බර් 22 සිකුරාදා අපර භාග 01.35න් පුර අටවක ලබා 23 සෙනසුරාදා අපර භාග 12.18න් ගෙවේ. සිකුරාදා සිල්

 පුර පසලොස්වක - සැප්තැම්බර් 29 සිකුරාදා

සැප්තැම්බර් 28 බ්‍රහස්පතින්දා අපර භාග 06.49න් පසලොස්වක ලබා 29 සිකුරාදා අපර භාග 03.27න් ගෙවේ. සිකුරාදා සිල්

අව අටවක - ඔක්තෝබර් 06 සිකුරාදා

ඔක්තෝබර්  06 සිකුරාදා පූර්ව භාග 06.35න් අව අටවක ලබා 07 සෙනසුරාදා පූර්ව භාග 08.08න් ගෙවේ. සිකුරාදා සිල්

අමාවක - ඔක්තෝබර් 14 සෙනසුරාදා

ඔක්තෝබර් 13 සිකුරාදා අපර භාග 09.51න් අමාවක ලබා 14 සෙනසුරාදා අපර භාග 11.24න් ගෙවේ. සෙනසුරාදා සිල්


2023 ඔක්තෝබර් - වප්

පුර අටවක ඔක්තෝබර් 22 ඉරිදා

ඔක්තෝබර් 21 සෙනසුරාදා අපර භාග 09.53න් පුර අටවක ලබා 22 ඉරිදා අපර භාග 07.59න් ගෙවේ. ඉරිදා සිල්

 පුර පසලොස්වක - ඔක්තෝබර් 28 සෙනසුරාදා

ඔක්තෝබර් 28 සෙනසුරාදා පූර්ව භාග 04.17න් පසලොස්වක ලබා 29 ඉරිදා පූර්ව භාග 01.53න් ගෙවේ. සෙනසුරාදා සිල්

අව අටවක - නොවැම්බර් 05 ඉරිදා

නොවැම්බර් 05 ඉරිදා පූර්ව භාග 00.59න් අව අටවක ලබා 06 සඳුදා පූර්ව භාග 03.18න් ගෙවේ. ඉරිදා සිල්

අමාවක - නොවැම්බර් 12 ඉරිදා

නොවැම්බර් 12 ඉරිදා අපර භාග 02.45න් අමාවක ලබා 13 සඳුදා අපර භාග 02.57න් ගෙවේ. ඉරිදා සිල්


2023 නොවැම්බර් - ඉල්

පුර අටවක - නොවැම්බර් 20 සඳුදා

නොවැම්බර් 20 සඳුදා පූර්ව භාග 05.21න් පුර අටවක ලබා 21 අඟහරුවාදා පූර්ව භාග 03.16න් ගෙවේ. සඳුදා සිල්

 පුර පසලොස්වක - නොවැම්බර් 26 ඉරිදා

නොවැම්බර් 26 ඉරිදා අපර භාග 03.53න් පසලොස්වක ලබා 27 සඳුදා අපර භාග 02.46න් ගෙවේ. ඉරිදා සිල්

අව අටවක - දෙසැම්බර් 05 අඟහරුවාදා

දෙසැම්බර් 04 සඳුදා අපර භාග 09.59න් අව අටවක ලබා 06 බදාදා පූර්ව භාග 00.37න් ගෙවේ. අඟහරුවාදා සිල්

අමාවක - දෙසැම්බර් 12 අඟහරුවාදා

දෙසැම්බර් 12 අඟහරුවාදා පූර්ව භාග 06.24න් අමාවක ලබා 13 බදාදා පූර්ව භාග 05.01න් ගෙවේ. අඟහරුවාදා සිල්


2023 දෙසැම්බර් - උඳුවප්

පුර අටවක - දෙසැම්බර් 19 අඟහරුවාදා

දෙසැම්බර් 19 අඟහරුවාදා අපර භාග 01.07න් පුර අටවක ලබා 20 බදාදා පූර්ව භාග 11.14න් ගෙවේ. අඟහරුවාදා සිල්

 පුර පසලොස්වක - දෙසැම්බර් 26 අඟහරුවාදා

දෙසැම්බර් 26 අඟහරුවාදා පූර්ව භාග 05.47න් පසලොස්වක ලබා 27 බදාදා පූර්ව භාග 06.02න් ගෙවේ. අඟහරුවාදා සිල්


2023 රජයේ දින දර්ශනය


.......සියලු පව් නොකිරිම ද සියලු කුසල් (හොද) කිරිමද තමාගේ සිත පිරිසිදු කිරීමද යන මේ කරුණු සියලු බුදුවරුන්ගේ අවවාදයයි.......