තිසරණය හා සිල්
නමස්කාරය
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
භාග්‍යවත් වූ අරහත් වූ සම්ම්‍යක් සම්බුදුරජානන්
වහන්සේට මාගේ නමස්කාරය වේවා!
භාග්‍යවත් වූ අරහත් වූ සම්ම්‍යක් සම්බුදුරජානන්
වහන්සේට මාගේ නමස්කාරය වේවා!
භාග්‍යවත් වූ අරහත් වූ සම්ම්‍යක් සම්බුදුරජානන්
වහන්සේට මාගේ නමස්කාරය වේවා!
තිසරණ සරණ යාම
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
පළමුව මම බුදුන් සරණ යමි
පළමුව මම දහම් සරණ යමි
පළමුව මම සඟුන් සරණ යමි
දුතියම්පි බුද්ධං
සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං
සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං
සරණං ගච්ඡාමි
දෙවනුවද මම
බුදුන් සරණ යමි
දෙවනුවද මම
දහම් සරණ යමි
දෙවනුවද මම සඟුන්
සරණ යමි
තතියම්පි බුද්ධං
සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං
සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං
සරණං ගච්ඡාමි
තෙවනුවද මම
බුදුන් සරණ යමි
තෙවනුවද මම
දහම් සරණ යමි
තෙවනුවද මම සඟුන් සරණ යමි
පංච සීලය
පාණාතිපාතා වේරමණී
සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී
සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා
වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී
සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය
මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
ප්‍රානගාතයෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
සොරකම් කිරීමෙන්
වැලකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
කාමයෙහි වරදවා
හැසිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
බොරුකීමෙන්
වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
සුරා පානයෙන්
වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
ආජීව අෂ්ඨමක සීලය
පාණාතිපාතා වේරමණී
සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී
සික්ඛාපදං සමාදියාමි
අබ්‍රහ්මචරියා වේරමණී
සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී
සික්ඛාපදං සමාදියාමි
පිසුණාවාචා වේරමණී
සික්ඛාපදං සමාදියාමි
ඵරුසාවාචා වේරමණී
සික්ඛාපදං සමාදියාමි
සම්පප්ඵලාපා වේරමණී
සික්ඛාපදං සමාදියාමි
මිච්ඡා ආජීව වේරමණී
සික්ඛාපදං සමාදියාමි
ප්‍රානගාතයෙන්
වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
සොරකම් කිරීමෙන්
වැලකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
මෛථුන සේවනයෙන්
වැලකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
බොරුකීමෙන්
වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
පිසුණු බස් කීම හෙවත් කේලාම් කීමෙන් වැළකීමේ
ශික්ෂාපදය සමාදම් වෙමි
රළු වචන, පරුෂ
වචන, කැත වචන කීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
හිස් වචන කීමෙන්
වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
වැරදි දිවිපෙවතක්
ගතකිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
අෂ්ඨාංග උපෝසථ සීලය
පාණාතිපාතා වේරමණී
සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී
සික්ඛාපදං සමාදියාමි
අබ්‍රහ්මචරියා වේරමණී
සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී
සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය
මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
විකාලභෝජනා වේරමණී
සික්ඛාපදං සමාදියාමි
නච්ච ලීත වාදිත
විසූකදස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
උච්චාසයන
මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි
ප්‍රානගාතයෙන්
වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
සොරකම් කිරීමෙන්
වැලකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
මෛථුන සේවනයෙන්
වැලකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
බොරුකීමෙන්
වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
සුරා පානයෙන්
වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
විකාලයෙහි නො කල්හි ආහාර වැළදීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
නැටීම ගී කීම වැයීම හා විසුළු කිරීමෙන්ද මල් සුවද විලවුන් දැරීමෙන්ද ඒවායින් සිරුර පැහැපත් කිරීමෙන්ද වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
උස විසිතුරු සැප සහිත අසුන් වල හිදීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
නවාංග උපෝසථ සීලය
පාණාතිපාතා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
අබ්රහ්මචරියා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
විකාල භොජනා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
නච්ච ගීත වාදිත විසූකදස්සන මාලා ගන්ධවිලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
උච්චාසයන මහාසයනා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
සබ්බ සත්තෙසු මෙත්තා සහගතෙන චෙතසා විහරණං සමාදියාමි.
ප්‍රානගාතයෙන්
වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
සොරකම් කිරීමෙන්
වැලකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
මෛථුන සේවනයෙන්
වැලකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
බොරුකීමෙන්
වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
සුරා පානයෙන්
වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
විකාලයෙහි නො කල්හි ආහාර වැළදීමෙන් වැළකීමේ
ශික්ෂාපදය සමාදම් වෙමි
නැටීම ගී කීම වැයීම හා විසුළු
කිරීමෙන්ද මල් සුවද විලවුන් දැරීමෙන්ද ඒවායින් සිරුර පැහැපත් කිරීමෙන්ද වැළකීමේ
ශික්ෂාපදය සමාදම් වෙමි
උස විසිතුරු සැප සහිත අසුන් වල හිදීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
සකල සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත සිතින් වීසීම ශික්ෂාපදය
සමාදම් වෙමි
දසාංග උපෝසථ සීලය (දස සිල් )
පාණාතිපාතා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
අබ්රහ්මචරියා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
විකාල භෝජනා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
නච්ච ගීත වාදිත විසූකදස්සනා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
උච්චාසයන මහාසයනා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
ජාත රූප රජත පටිග්ගහණා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
ප්‍රානගාතයෙන්
වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
සොරකම් කිරීමෙන්
වැලකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
මෛථුන සේවනයෙන්
වැලකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
බොරුකීමෙන්
වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
සුරා පානයෙන්
වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
විකාලයෙහි නො කල්හි ආහාර වැළදීමෙන් වැළකීමේ
ශික්ෂාපදය සමාදම් වෙමි
නැටීම ගී කීම වැයීම හා විසුළු
කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
මල් සුවද විලවුන් දැරීමෙන්ද ඒවායින්
සිරුර පැහැපත් කිරීමෙන්ද වැළකීමේ ශික්ෂාපදය
සමාදම් වෙමි
උස විසිතුරු
සැප සහිත අසුන් වල හිදීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදම් වෙමි
නමස්කාරය හා පන්සිල්

0 Comments